Home / Help / G-SOFT Inventory Management System

Topic 2 of 14මාතෘකාව 2 / 14

The main screen

After signing in you see the Dashboard: today's sales, stock and the menu that opens every part of the program.

Step 1 of 1පියවර 1 / 1

The main screen — step 1
  1. The menu on the left opens every part of the program. Click a heading — for example Sales 1 — to see its pages.
  2. The Dashboard shows today’s sales 2, stock value, low-stock items and charts.
  3. The top bar shows your company, branch and who is signed in 3. Log Off Branch / Log Off Company sign you out.
  4. Shortcut keys 4 work from any screen: F2 opens a new invoice, F3 a new GRN, F4 the serial number search.
  1. වම් පැත්තේ මෙනුව වැඩසටහනේ සෑම කොටසක්ම විවෘත කරයි. එහි පිටු බැලීමට ශීර්ෂයක් — උදා: Sales 1 — ක්ලික් කරන්න.
  2. Dashboard එක අද විකුණුම් 2, තොග වටිනාකම, අඩු තොග සහ ප්‍රස්ථාර පෙන්වයි.
  3. ඉහළ තීරුව ඔබේ සමාගම, ශාඛාව සහ ඇතුළු වී සිටින පරිශීලකයා 3 පෙන්වයි. Log Off Branch / Log Off Company මගින් ඉවත් වේ.
  4. කෙටිමං යතුරු 4 ඕනෑම තිරයක සිට ක්‍රියා කරයි: F2 නව ඉන්වොයිසියක්, F3 නව GRN එකක්, F4 අනුක්‍රමික අංක සෙවීම.