Home / Help / G-SOFT Textile Manager

Topic 7 of 16මාතෘකාව 7 / 16

Check stock

See how many of each product you have, in every location.

Step 1 of 1පියවර 1 / 1

Check stock — step 1
  1. Open Inventory → Inventory.
  2. Type a product name, SKU or barcode in the search box 1.
  3. The list 2 shows the quantity in each location. Products below their Stock Low Level also show on the Dashboard.
  1. Inventory → Inventory විවෘත කරන්න.
  2. සෙවුම් කොටුවේ 1 භාණ්ඩයේ නම, SKU හෝ බාකෝඩ් එක ටයිප් කරන්න.
  3. ලැයිස්තුව 2 එක් එක් ස්ථානයේ ප්‍රමාණය පෙන්වයි. Stock Low Level ට අඩු භාණ්ඩ Dashboard එකේද පෙන්වයි.